ඕනම ඇප් එකක් Clone කරමු No ratings yet.


ඕනම ඇප් එකක් Clone කරමු

හායි යාලූවනේ කාලෙකට පස්සෙ බ්ලොග් එකට ආයෙත් දිගටම ලියන්න හිතුවා.අද කතා කරන යන්නේ කොහොම ද ඇප් එකක් ක්ලෝන් කරන්නේ කියලා.

පෝන් එකක ඇප් එකක ක්ලෝන් කරනවා කියන්නේ ඒ පෝන් එකේ තියනවා වගේ තව ඇප් එකක් හදන එක.තවදුරටත් විස්තර කලොත් ඔයාගේ පෝන් එකේ තියන ඉමෝ ඇප් එක  වගේම තව ඇප් එකක් වෙනින් නම්බර් එකකට හදන්න අවශ්‍ය නම් මේකට අපිට පුලුවන් ඉමෝ ඇප් එක ක්ලෝන් කරන්න.ඒකට මහ ලොකු දැනුමක් අවශ්‍ය නෑ.ඕනම ඇප් එකක් ක්ලෝන් කරන්න පුලුවන්.

ඇත්තම කතාව කිව්වොත් ඇප් එකක් ආසවට ක්ලෝන් කරන්නේ නෑ නේ.හුගක් අය හිතන් ඉන්නෙ එකම පෝන් එකෙන් වට්සැප් එකවුන්ට් දෙකක් හදාගෙන යන්න බෑ.ඒකට තව පොන් එකක් තියන්න ඕන කියලා.මෙතනදී පෝන් දෙකක අවශ්‍ය තාවයක් නෑහැ.වට්සැප් විතරක් නෙවෙ උඩ කිව්ව වගේ ඕනම ඇප් එකක ඉක්මනට කොපියක් ගන්න පුලුවන්.හරි විස්තර කරා ඇති නේ :P.අපි බලමු කොහොම ද වෙන්නෙ කියලා.

පළමු පියවර

Clone app

Download App


Playstore එකට ගිහින් පල්ලෙහා තියන ඇප් එක ඩව්න්ලොඩ් කරලා ඉන්ස්ටෝල් කරගන්න.

දෙවන පියවර

Clone app

ඉට පස්සෙ  ඇප් එක ඕපන් කර ගන්න.ඇප් එක ඕපන් කර ගත්තහම මේ විදියට ඒවී.එතන Default 3 Day Trial කියනඑක සෙලෙක්ට් වෙලා තියෙන්නෙ.එතන මුකුත් නොකර බැක් බටන් එක ඔබන්න

තුන්වන පියවර

Clone app

ඇප් එක ඕපන් වෙද්දී ඉගාවට Acess ඉල්ලාවී Mic, Contact, Camera වලට .ඒ වට Acess දීලා ස්ටාර්ට් නව් කියන බටන් එක ක්ලික් කරන්න

හතරවන පියවර

Clone app

එකතු කිරීමේ බටන් එක උඩ ක්ලික් කරන්න.ඒකට කියන්නෙ ADD Button එක කියලා 

පස්වන පියවර

Clone app
Clone app

මේ විදියට ඔබට ඕනෑම ඇප් එකක් උඩ ක්ලික් කරන්න.(ක්ලෝන් කිරීමට අවශ්‍ය).ඉන් පසුව Add to Paralex Pro යන බටනය උඩ ක්ලික් කරන්න.මෙලෙස ඔබට ඕනෑම ඇප් එකක් ක්ලොන් කිරීමට හැකියාව ඇත.ඔබට තව දුරටත් එකම දුරකථනයකින් වට්සැප්,ඉමෝ,වයිබර්….ගිනුම් සෑදීමට දුරකථන දෙකක් අවශ්‍ය නොවනු ඇත.

Add to Paralex Pro යන බටනය උඩ ක්ලික් කරන්න.මෙලෙස ඔබට ඕනෑම ඇප් එකක් ක්ලොන් කිරීමට හැකියාව ඇත.ඔබට තව දුරටත් එකම දුරකථනයකින් වට්සැප්,ඉමෝ,වයිබර්….ගිනුම් සෑදීමට දුරකථන දෙකක් අවශ්‍ය නොවනු ඇත.

මෙලෙස ඔබට ඔබගේ දුරකථනයේ ඔව භාවිතා අරන

Read more – Payhere review

Please rate this


Like it? Share with your friends!

Tweet.lk

තාක්ෂනය කියන්නේ දිනෙන් දින අලුත් වන දෙයක්. විවිධ පැතිකඩ ඔස්සේ යාවත්කාලින තොරතුරු ඔබට පළමුවෙන් ම සහ ඉතා විස්තරාත්මකව සිංහලෙන්ම ලබා දෙන වෙබ් අඩවියකි.

0 Comments

Your email address will not be published. Required fields are marked *