පරිගණකයේ වේගය වැඩි කර ගමු 5/5 (1)


ගොඩක් අයට තියෙන ප්‍රස්නයක් තමයි කොහොමද තමන් භාවිතා කරණ පරිගණකයේ වේගය වැඩි කර ගන්නේ කොහොමද කියන එක. ඉතින් අද අපි කතා කරන්න යන්නේ මේ ප්‍රශ්නෙට සාර්ථක විසදුමක් ගැන , විශේෂයෙන්ම windows 10 භාවිතා කිරීමේදී මේ ප්‍රශ්නය මුහුණ දෙන්න සිදු වෙනවා. tweet.lk හරහා ගෙන එන මේ ලිපි මාලාව ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියල අපි හිතනවා.

පහත ක්‍රම මගින් පරිගනකයේ වේගය වැඩි කර ගන්න පුළුවන්

  1. අනවශ්‍ය වැඩසටහන් ඉවත් කරන්න (Disable unwanted programs)
  2. තාවකාලික programs මකා දමන්න (delete temporary files)
  3. Disk partition Clean කරන්න
  4. System partition ධාරිතාවය අඩු කරන්න (Free up system system partition)

පහත වීඩියෝ එක මගින් ඔබට එය පහසුවෙන් කර ගන්න පුළුවන්

Please rate this


Like it? Share with your friends!

Tweet.lk

තාක්ෂනය කියන්නේ දිනෙන් දින අලුත් වන දෙයක්. විවිධ පැතිකඩ ඔස්සේ යාවත්කාලින තොරතුරු ඔබට පළමුවෙන් ම සහ ඉතා විස්තරාත්මකව සිංහලෙන්ම ලබා දෙන වෙබ් අඩවියකි.

0 Comments

Your email address will not be published. Required fields are marked *