ලස්සනට ලියමු (Designer Font) Free No ratings yet.


ඔන්න ඉතින් අදත් හැමෝටම දෙන්න යන්නේ ඉතා වටිනා දෙයක්. කවුරුත් දන්නවනේ ඉතින් අපි කොහොමත් ඔයාලට වටිනා දෙයක් හැමදාම දෙන්න උත්සාහ කරනවා කියලා.

මන් හිතන්නේ මේක ගොඩක් වැදගත් වෙන්නේ ග්‍රැෆික් (Graphic) නිර්මාණ කරුවන්ට සහ ඒ ආශ්‍රිත වැඩ කටයුතු කරන අයට. ඉතින් වැඩිය අටුවා ටික ටිප්පනි නැතුව වැඩේට බහිමුකො.

අද ඔයාලට දෙන්න යන්නේ Designer Font package එකක්. හැබැයි මේවා සල්ලි දෙන්න ඕනි නම් නැ . google එකේ කොච්චර font තිබ්බත් සමහර වෙලාවට ඔයාලට ඕනි font එක නැති වෙන්න පුළුවන්. එහෙම තිබුනත් ඉතා සීමිත ප්‍රමාණයක් තම තියෙන්නේ.නමුත් සමහර ඒවා සල්ලි ගෙවල තමා ගන්න ඕනි. එක නිසා තමයි අපි තීරණය කරේ ඔයාල මේක නිකන්ම දෙන්න.

මේ font ඔයාලගේ පරිගණකයට ස්ථාපිත කරොත් ඔයාලට පුළුවන් ලස්සනට ලියන්න. ඉතින් මන් පහලින් දාන්නම් link එක.

Download Now

Please rate this


Like it? Share with your friends!

Tweet.lk

තාක්ෂනය කියන්නේ දිනෙන් දින අලුත් වන දෙයක්. විවිධ පැතිකඩ ඔස්සේ යාවත්කාලින තොරතුරු ඔබට පළමුවෙන් ම සහ ඉතා විස්තරාත්මකව සිංහලෙන්ම ලබා දෙන වෙබ් අඩවියකි.

0 Comments

Your email address will not be published. Required fields are marked *