Home වෙබ් අඩවි සහ ආයතන-Website and company Yahoo ආරම්භය සහ ඉතිහාසය

Yahoo ආරම්භය සහ ඉතිහාසය

by admin
0 comment

Yahoo ආරම්භය සහ ඉතිහාසය

Yahoo ආරම්භය සහ ඉතිහාසය-  යනු Google සෙවුම් යන්ත්‍රයට සමාන සෙවුම් යන්ත්‍රයකි.මෙහිදී ගූගල් සෙවුම් යන්ත්‍රය සේම යාහු සිදු කරනු ලබන්නෙ සබැදී,උපයෝගිතා,තොරතුරු,සහ වෙනත් වෙබ් අඩවිව්වලට පිවිසීමට පරිශීලකයන්ට අවස්තාව ලබා දීමයි.ගූගල් සමාගම සමග තරග වදින යාහු සමාගම ගූගල් සමාගම මෙන්ම විවිධ සේවාවන් ඔවුන්ගේ පරිශීලකයන්ට දීමට සමත් වී තිබෙනවා.

Yahoo ආරම්භය සහ ඉතිහාසය

1994 දී කැලිෆෝනියාවේ ස්ටැන්ඩ්ෆර්ඩ් සරසවියේ උපාධීදාරීන් වන ජේරි යාන්(Jerry Yang) සහ ඩේවිඩ් ෆිලෝ(David Filo) විසින් ආරම්භ ක

රන ලදී.1990 දශකය තුල යාහූ වේගයෙන් පරිශීලකයන් අතර ජනප්‍රිය විය එපමනක් නොව ඔවුන්ගේ සෙවාවන් පුළුල් කිරීමේ අරමුනින් තවත් වෙබ් අඩවි,සමාගම් මිළදී ගැනීමට කටයුතු කළේය.1995 වන විට Yahoo.com ඩොමේන් නාමය සංස්ථාගත කර ඇති අතර ඒ සදහා මුදල් රැස් කර ඇත්තේ Sequois Capital වෙතුන් මුදල් රැස් කර ඇත.1996 ජනවාරි මාසය වන විට යාහූ ආරම්භක කොටස් මිල ඩොලර් 13 ක් හා ඩොලර් 848 ක අගයක් සහිතව ඩොලර් මිලියන 33.8 ක් පමන මහජන කොටස් නිකුතුව ඉදිරිපත් කරන ලදී.1997 මාර්තූ 8 වන දිනවිට යාහූ සමාගම ජාලස්ත සන්නිවේදන සමාගම් 11ක් මිළදී ගැනීමට සමත් වූහ.Rocketmail නම් වූ ඒ තැපැල් සෙවාව Yahoo mail බවට පත්වූ අතර ඒ සදහා විශාල පරිශීලකයින් ප්‍රමානයක් රැදී සිටියහ.998 දී ගූගල් සෙවුම් යන්ත්‍රය ලැරියි පේජ් සහ සර්ජි බ්‍රින් විසින් ආරම්භ කිරීමෙන් පසුව බොහෝ පරිශීලකයන් සහ බොහෝ උපාධීදාරීන් ගූගල් සමාගම සමග එක්විය.

අවස්තාවක් කිහිපයකදී යාහු සමාගම විසින් ගූගල් මිළදී ගැනීමට උත්සහ කල අතර එය අසාර්තක විය.2005 දී අගෝස්තු වන විට ජෙරියි යාන්(Jerry yang) විසින් යාහු සමාගම ඩොලර් බිලියන 1 ක් සදාහා චීනයේ  ඊ-වානිජ (E-commerce) සමූහය 40%  ක කොටස් සදහා Alibaba චීනයට පවරා ගැනීමට යාහුව සූදානම් විය.

2008 දී මයික්‍රෝසොෆ්ට්(Microsoft) සමාගම විසින් යාහු ඩොලර් බිලියන $44.6 ට මිලදී ගැනීමට උතසහ කල අතර එය අඩු අගයක් වූ බැවින් ඒ සදහා යාහු ආයතනය තර්ක කරන්න වූහ.එහි ප්‍රතිපළයක් ලෙස යාහු ආයතනය සහ මයික්‍රෝසොෆ්ට් සමාගම් දෙක අතර ඇති සමීප භාවය දුරස්ත වූහ.2008 නොවැම්බර් මාසය දී ජෙරියාන් මහතා සේවයෙන් ඉවත් වීමත් සමග
2009 දී  Autodesk හී ප්‍රධාන විධායක නිළධාරි කැරල් බාර්ට්ස් (Carol Bartz) හට එහි තනතුර හිමිවිය.

2011 වසරේදී යාහු සමාගමේ ආදයම් පහත වැටී ඇති බවින් අතර,ආදයම් වැඩි කර ගැනීමට දැන්වීම් සදහා යාහු විවෘත කරන ලදී.එපමනක් නොව යාහු සමාගමේ සභාපතිවරයා විසින් සේවයන්හට තර්ජනය කිරීමද සිදු විය.

2012 වසරේ දි Ebay,Paypal ඊ-වානිජ ආයතනයන්හී සභාපතී ස්කෝට් තොම්සන්(Scoft Thompson) යාහු ප්‍රධාන විධායක නිළධාරීවරයා ලෙස පත්වුයේය.ඔහුගේ නායකත්වය සමග යාහූ සමාගම ප්‍රතිසංවිධානය කිරීමට කටයුතුකරන ලද අතර බොහෝ සේවකයන් සේවයෙන් ඉවත් කිරීමට කටයුතු කරන ලදී.2012 අප්‍රේල් 4 වන දිනට රැකියා අංශ 14 ක් කපාහරිමින් සෙවකයන් 14 100 ක් සේවයෙන් නෙරපා ඇත.එයින් යාහු සමාගට ඩොලර් බිලියන 375 කට වඩා මුදලක් ඉතිරී වී ඇත.

2012 සිට 2016 දක්වා විවිධ ලෙස ජේෂ්ඨ විධායක නිළදාරීන් වෙනස් වූ අතර යාහු සමාගම 2016 වන විට ආදායම 20%කින් යාහු සමාගමේ අලාභය වැඩි විය.

Leave a Comment

Related Posts

තාක්ෂණයෙන් හා විද්‍යාවෙන් පරිපුන් හෙට දිනක්

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More