Home පරිඝනක සහ මෘදුකාන්ග-Computers / Softaware නැතිවු දත්ත නැවත ලබා ගමු-Recover your Data

නැතිවු දත්ත නැවත ලබා ගමු-Recover your Data

by admin
0 comment

නැතිවු දත්ත නැවත ලබා ගමු-Recover your Data

නැතිවු දත්ත නැවත ලබා ගමු-Recover your Data-හුගක් අයට තියන ප්‍රශ්නයක් තමයි තමන්ගෙ දුරකථනයේ,එහෙමත් නැතිනම් පරිඝනකයේ නැති වූ දත්‍ත නැවතත් ලබා ගන්නේ (Recover)කොහොම ද කියලා.ඉතින් ඒකට විසදුනම තමයි අද මම ඔයාලට ගෙනාවේ.මෙකෙන් ඔයාට ඔයාගෙ Pen Drive එක/Memory Card එක වගේ මෙවලමක නැති වූ දත්ත ද නැවත සොයා ගන්න හැකියාව තියනවා.

මුලින්ම පල්ලෙහා තියන මෘදුකාන්ගය Download කරගන්න.

ඉන් පසුව එය ඔබගේ පරිඝනකයෙ Install කරගන්න.

දැන් එය විවෘත කර ගන්න

එසේ ඔබ විවෘත කරගත් පසු ඔබට Recover කිරීමට අවශ්‍ය  partition එක හෝ ඔබ /ෆෝල්ඩර් එක/Inserted  Output Device එක තෝරන්න.පසුව පහතින් ඇති Scan Button ක්ලික් කරන්න.

පසුව ඔබ අවසානෙට ඉවත්කර ෆයිල්/විඩියො පහත ලෙස පෙන්වනු ඇත.ඉන් ඔබට නැවත Recover කිරීමට අවශ්‍ය File තෝරා පහත ඇති Recover Button ක්ලික් කරන්න

එලෙස ක්ලික් කල විට Recover කිරීමට සුදානම් වන ෆයිල් එක සේව් කිරීමට තැනක් ලබා දෙන්න.

ෆයිල්/විඩියෝ Size අනුව සහ පරිඝනකයේ වේගය අනුව එය Recover  වීමට කිහිප වේලාවක් ගනු ඇත අවසානයේදි එය සම්පුර්න වූ පසු පහත ලෙස දිස් වනු ඇත .

දැන් ඔබ ඉතාමත් සාර්ථකව ඔබ අතින් නැතිවු දත්ත ලබා ගෙන ඇත.මෙම ලිපිය ඔබට වැදගත් වූවා නම් තවත් කෙනෙකුට දැනගැනීමට ශෙයාර් කරන්න.

Leave a Comment

Related Posts

තාක්ෂණයෙන් හා විද්‍යාවෙන් පරිපුන් හෙට දිනක්

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More