Home Top post Data කපාගන්නේ නැතුව නිදහසේ සින්දු අහන්න – Ymusic

Data කපාගන්නේ නැතුව නිදහසේ සින්දු අහන්න – Ymusic

by admin
0 comment

ඉතින් අපගේ වෙබ් පිටුව හරහා (Tweet.lk -නම නොකිව්වොත් හරි නැ නේ) අද ඔයාලට අරන් ඇවිත් තියෙන්නේ ඉතාම වැදගත් වන දෙයක්.මේක ඉතින් පාවිච්චි අරන්න වෙන්නේ android ජංගම දුරකථනයකට තමා.

වැඩිය කතා නැතුව අපි මේ app එක ඔයාලට හදුන්වා දෙන්නම්. ඇත්තටම ඔයාලා youtube එකේ සින්දුවක් අහනකොට phone එකේ Display එක එහෙම නැත්නම් තිරය off කරන්න බැහැ .එහෙම off කරන්න ගියොත් වෙන්නේ play වෙන එක නවතිනවා. ඉතින් එකට විසදුමක් තමයි අපි අද අරන් ඇවිත් තියෙන්නේ.

මේ App එකේ නම තමයි YMusic. මේක ඔයාලගේ phone එකට ස්ථාපිත කරාට පස්සේ මේක Player එකක් විදියට තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ කියන්නේ දැනටමත් phone එකේ song තියෙනවනම් ඒවත් මේ player එකේ ලිස්ට් එකට එනවා.

අනිත් වැදගත්ම දේ තමයි අපිට අවශ්‍ය සින්දුවක් බාගත කර ගෙන නැත්නම් song එකේ නමින් Ymusic app එක හරහා සෙවීමේදී youtube එකත් එක්ක සම්බන්ද වෙලා mp3 විදියට play වෙන එක. මේකෙදි video එක play වෙන්නේ නැතුව mp3 විදියට අහන්න පුළුවන්. ඒ වගෙම අපේ දත්ත වැයවන ප්‍රමාණයද සැලකිය යුතු ලෙස අඩුවෙනවා. අනික තමයි song එක play වෙද්දී තිරය off කරන්නත් පුළුවන්. මේකෙදි youtube තියෙන ඕනෙම video එකක් mp3 කරලා අහන්න පුළුවන්.

මන් හිතන්නේ ඔයාල වෙනදා වගේ data කපගෙනෙ song අහන්න ඕනි නැ . (video අවශ්‍ය නැත්නම්.) කරන්න තියෙන්නේ මේ app එක බාගත කර ගන්න එක විතරයි.

අහ් , මට කියන්න අමතක උනානේ කොහොමද මේ app එක ගන්නේ කියලා. මේ ක නම් අනිත් app වගේ playstore නම් නැ. මේක ගන්න google ගිහින් Ymusic කියල සොයන්න. ඊට පස්සේ එන link එකට ගිහින් APK එක download කර ගන්න.

කෝකටත් කියල මෙන්න මන් download link එකත් දැම්මා.

Download

Leave a Comment

Related Posts

තාක්ෂණයෙන් හා විද්‍යාවෙන් පරිපුන් හෙට දිනක්

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More