Home Top post Google Map එකේ Traffic වැඩ කරන්නෙ මෙහෙමයි

Google Map එකේ Traffic වැඩ කරන්නෙ මෙහෙමයි

by admin
0 comment

Google traffic සිග්නල් එන්නෙ මෙහෙමයි

මින් පෙර traffic දත්ත හදුනා ගන්නා විට google ආයතනය භවිතා කරෙ රජය විසින් හෝ විශේෂිත පෞද්ගලික ආයතන මගින්  මාර්ගයන්ගෙ ස්තාපිත කරන ලද දත්ත සංවෙදක මගිනි.මෙවා බොහෝ විට රෙඩාර් , infrared හො ලෙසර් භාවිතා කර වේගය, කාලය හා පැතිරිම පිලිබද දත්ත රැස් කර ඇත.

සංවේදක මගින් ලබා ගන්නා දත්ත මගින් ඉතා ඉක්මනින් යාවත්කාලින් තොරතුරු භාවිතා කරන්නන් හට ලබා දෙ. අනෙක් ඒවා දත්ත ලබා ගන්නා වෙලාව සහ එ එ පරාමිතින්ට අනුව ගබඩා කොට එ මගින් අනාගත තොරතුරු පුරොකතනය කරනු ලබයි. කෙසේ නමුත් සංවේදක විශාල ලෙස අධිවෙගී මාර්ග වල හා ග්‍රාමිය මාර්ග වල ස්තාපිත කිරිම ප්‍රායොගික කරැනක් නොවෙ.

2009 මුල් භාගයෙ google සමාගම traffic දත්ත පුරොකතනය කිරිම මනා නිවැරදි ලෙස හා කාලය අනුකුලව භාවිතා කරන්නන්ට ලබා දිමට හැකි වන ලෙස වර්ධනය වු බවක් පෙනේ. ඇන්ඩ්‍රොයිඩ් භාවිතා කරන්නන් GPS තාක්ශනය සක්‍රිය කර පසු යම් දත්ත ප්‍රමානයක් නොදැනුවත්වම google විසින් ගබඩා කර ගෙන එ මගින් වඩාත් නිවැරදි වු traffic දත්ත ඒවා භවිතා කරන්නන්ට ලබා දේ.

Google සමාගමෙ තවත් ඉදිරි පියවරක් ලෙස google සමාගම Waze ආයතනය සමග 2013 දී සම්බන්ද වී traffic හදුනා ගැනීම සදහා වෙනම දුරකතන මෘදුකාංගයක් හදුන් වා දෙන ලදි.මෙ මගින් නිවරදිවම වාහන වල සන්චලනයන් හදුනා ගත හැකිවෙ.

Leave a Comment

Related Posts

තාක්ෂණයෙන් හා විද්‍යාවෙන් පරිපුන් හෙට දිනක්

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More