Home Social Networks Helakuru පරිඝණකයට Download කරමු-Helakuru Download for pc

Helakuru පරිඝණකයට Download කරමු-Helakuru Download for pc

by admin
0 comment

Helakuru පරිඝණකයට Download කරමු-Helakuru Download for pc

Helakuru සින්හල යතුරු පුවරුව දැන් ඔබේ පරිඝණකයටත් කිසිම ගැටළුවකින් තොරව භාවිතා කිරීමට Bhasha සමාගමෙන් හදුන් ව දී ඇත.හෙළකුර මුලින්ම  Android සදහා මෙන්ම IOS දුරකතන සදහා සවි බල ගැන්වුනී.එය ශ්‍රී ලන්කාවේ ප්‍රතම ස්මාර්ට් ජන්ගම දුරකතන සදහා වූ යතුරු පුවරුවයි.භාවිතයට ඉතාමහ් පහසූ වූ නිසාවෙන්ම ශ්‍රී ලන්කාවේ මෙන්ම ශ්‍රී ලන්කාවෙන් පිටත ජීවත් වන ලාන්කිකයන්ට ද හෙලකුරෙන් තම භාෂාවෙන් ලියනය කිරීමට හැකියාව ලැබුනි.එහි පූර්ව පරිඝනකා ගමනය ලෙස 2018/11/02 දින හෙළකුරු windows,Mac,Linux යන පරිඝනකය මෙහෙයුම් පද්දති  සදහා මුදා හරින ලදී.

Helakuru වින්ඩොව්ස් පරිඝණක සදහා ඉන්ස්ටෝල් කරගමු.

පළමු පියවර

මුලින්ම පහත දී ඇති වෙබ් අඩවියෙන් හෙළකුරු ඔබගේ පරිඝනක පද්ධතිය අනුව බාගත කරගන්න.ඔබගේ පරිඝනක පද්ධතිය වින්ඩොව්ස් නම්  වින්ඩොව්ස් ලොගෝව මත ක්ලික් කරන්න

Download Helakuru For PC

දෙවන පියවර

ඉන් පසුව ඔබට පහත පරිදි ඇපිකේෂන ෆෝඑම් එකක් ඔබට දිස් වනු ඇත.ඔබ Helakuru  පරිඝනකය සදහා මිළදි ගන්නේ නම් ඊට අදාළ මුදල ගෙවා ලබා ගන්න.මෙහිදී ඔබට නොමිලේ Helakuru  පරිඝනකය සදහා ලබා ගැනීමට අවශ්‍ය නම් ඔබට දිස් වූ ෆෝර්මයට ඔබගේ වළන්ගු තොරතුරු පමනක් ලබා දී “නොමිළේ ලබාගන්න” බටනය ක්ලික් කරන්න.එවිට Helakuru ඩව්න්ලෝඩ් වීම ආරම්භ වනු ඇත.

තුන්වන පියවර

මෙගාබයිට් 2.8  ධාරිතාවකින් මෙම මදුකාන්ගය සමන්විත වේ.මෙය බාගත වූ පසු  Extract කර ගන්න.පසුව එය පහත ලෙස දිස් වනු ඇතග

පස්වන පියවර

එහි ඇති Helakuru Setup එක RUN කරන්න.එලෙස හෙලකුර පරිඝනකය සදහා ඉතාමත් පහසුවෙන් ස්තාපනය කරන්න.ඔබ එලෙස ස්තාපනය ක පසු ඔබගේ පරිඝණැකයේ යතුරූ සැකසුම් වෙනස් කළැ යුතු වෙනවා.එ සදහා  පහත ක්‍රමය අනුගමනය කරන්න.(Press windows+Space}

එලෙස ඔබගේ යතුරු පුවරුවේ භාෂාව ලෙස හෙලකුරු තොරා ගෙන අවසානය.ඔබට වඩාත් භාවිතා කිරීමට පහසු කුමන ආකරය් ද යන්න තෝරා ගන්න.

ඔබගේ වින්ඩොස් පරිඝනකයේ හී Task Bar වල Hidden Icon හි  නොමැතිනම් පරිඝනකය  Restart කර උත්සහා කරන්න.මෙම මෘදුකාන්ගෙ පූර්ණ අයිතිය  සහ ස්තූතිය ධනික පෙරේරා අතුළු Bhasha  පවුලට හිමි විය යුතුය.
[/pl_text]

Leave a Comment

Related Posts

තාක්ෂණයෙන් හා විද්‍යාවෙන් පරිපුන් හෙට දිනක්

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More