Home Featured Video share කරන්න මෙන්න නියම android app එකක්

Video share කරන්න මෙන්න නියම android app එකක්

by admin
0 comment

හලෝ යාලුවනේ, ඔන්න ඉතින් අපි අලුත් විදියකට ඔයාලට දැක ගන්න පුළුවන්. ඉතින් නිරන්තරයෙන් වෙනස් වන ලෝකේ අලුත් තොරතුරුත් එක්ක අපි ඔයාල ලගට ඇවිත් තියෙනවා. ඉතින් නිතරම උත්සහ කරන්නේ ඔයාලට අලුත්, වටිනාකමක් ඇති යමක් දෙන්න. අපි අද අරන් ඇවිත් තියෙන්නේ වටිනා android app එකක් අරගෙන. වැඩිය අටුවා ටික ටිප්පනි නැතුව කෙලින්ම වැඩේට බහිමුකො.

ShareLK- Sinhala video status App

මොකක්ද මේ android app එක?
මේ app එක සිංහල video clip share කිරීම සදහාම වෙන් වුන app එකක්. මේකේ තියෙන විශේෂත්වය තමයි අපේ විවිද වර්ගයේ video අපිට whatup, Massenger වගේ සමාජ මාද්‍ය තුල පලකරන්න, ඒ වගේම video බලන්න ඒවා download කර ගන්නත් පුළුවන්. මේක ශ්‍රී ලංකාවේ හදපු app එකක් වීමත් තවත් විශේසත්වයක්.

මේ app එක මගින් ඔයාලට point එකතු කිරීමේ අවස්ථාවක් ලැබිල තියෙනවා. ඒ නිසා වැඩිපුර point එකතු කර අයට ඒවා මුදල් බවට පරිවර්තනය කර ගන්න පුළුවන්. ඒවා නැවත දුරකතනයටම reload මාර්ගයෙන් ගෙන්වා ගැනීමටද පුළුවන් බව අපට දැන ගන්න ලැබුන කාරණයක්.

point එකතු කර ගත හැකි මාර්ග වන්නේ,

01. Video බැලීමෙන්
02. Lucky weel
03. app එක තව කෙනෙකුට හදුන්වා දිම මත

ඉතින් අපේ හැගීම්, අපි ආස කරන ගීත, විනෝදාස්වාද වැනි දේ මගින් ඔයාලගේ හැගීම් තව කෙනෙක්ට ප්‍රකාශ කරන්නත් පුළුවන්.

ඉතින් මේ app එක playstore තියෙනවා. මේ පහල ලින්ක් එකෙන් ඔයාලට බාගත කරගන්න පුළුවන්. අමතක නොකර review එකකුත් දාන්න.

Download

ජය

Leave a Comment

Related Posts

තාක්ෂණයෙන් හා විද්‍යාවෙන් පරිපුන් හෙට දිනක්

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More