Tweet.lk ලෙස නම් ලැබීමට ප්‍රථම   ඒ සදහා මූලික අඩිතාලම වූයේ Sltrickz බ්ලොග් අඩවියයි.2015 දී අප Sltrickz නමින් අප විසින් තාක්ෂණික විෂය  පථය ආක්‍රමනය කිරීම සදහා බ්ලොග් අඩවියක් නිර්මාණය කල අතර 2017 වර්ෂය  දී එය ප්‍රධාන හේතු කිහිපයක් මත Tweet.lk ලෙස නම් ලැබීය.Sltrickz ලෙස 2015 සිට 2017 දක්වා අවුරුදු දෙකක් කාළයක් අප ආ ගමන් මග තුළ අප සමග සිටි ආවස්ථික (මිළ කල නොහැකි වූ) පාඨක ජනතාව නිසාවෙන්ම 2017 දි අප විසින් නිර්මාණය කරන ලද වෙබ් අඩවියක් ලෙස පාඨක ජනතාව වෙත මුදා හරිනු ලැබීය.

 

2020 වර්ෂය වන විට අප ඔබ සමග වසර පහක කාලයක් තාක්ෂණය  සහවිද්‍යාත්මක විෂය ක්ශේත්‍රයේ විවිධ කරුනු පිළිබදව  සින්නල භාෂාවෙන් නිර්වද්‍යව දැනුම ගේන එමට කටයුතු කරනු ලැබීය.එතෙක් වූ කාළය තුල වෙබ් අඩවිය නිර්මාණය සහ මෙහි අඩන්ගු සියලු ලිපි වල පූර්ණ  අයිතිය Ravindu Perera සහ Dhanushka perera ට හිමි විය යුතුය

Sltrickz බ්ලොග් අඩවියේ ආරම්භයේදී මෙන් අප හා රැදුනු පාඨක ජනතාව වෙත මා මුලින්ම කෘතගුන දැක්විය යුතුය.මන්  ද යත් ඔවුන් අපගේ වත් කම වූ බැවිනි.ඉදිරියටත් තාක්ෂණික  සහ විද්‍යාත්මක ක්ශේත්‍රයෙහි විවිධ තේමාවන් ගැන සන්විස්තරාත්මකව සහ නිර්වද්‍යව සින්හල භාශාවෙන්ම ලිපි අප ඔබ වෙතට ගෙන ඒමට කටයුතු කරන්නෙමු.කෙසේ වුව ද ගෙවුනු අවුරුදු පහ Tweet.lk වෙ අඩවිය මල් මතින් ආ ගමන් නොවිය.බොහෝ බධා මැද්දේ අප මේ තැනට රැගෙන ඒමට කටයුතු කරනා ඔබ සැමට මා විසින් බෙහෙවින්ම ස්තූති කිරීමට කැමැත්තෙමු.

 

Sltrickz බ්ලොග් අඩවියේ ආරම්භයේදී මෙන් අප හා රැදුනු පාඨක ජනතාව වෙත මා මුලින්ම කෘතගුන දැක්විය යුතුය.මන්  ද යත් ඔවුන් අපගේ වත් කම වූ බැවිනි.ඉදිරියටත් තාක්ෂණික  සහ විද්‍යාත්මක ක්ශේත්‍රයෙහි විවිධ තේමාවන් ගැන සන්විස්තරාත්මකව සහ නිර්වද්‍යව සින්හල භාශාවෙන්ම ලිපි අප ඔබ වෙතට ගෙන ඒමට කටයුතු කරන්නෙමු.කෙසේ වුව ද ගෙවුනු අවුරුදු පහ tweet.lk වෙ අඩවිය මල් මතින් ආ ගමන් නොවිය.බොහෝ බධා මැද්දේ අප මේ තැනට රැගෙන ඒමට කටයුතු කරනා ඔබ සැමට මා විසින් බෙහෙවින්ම ස්තූති කිරීමට කැමැත්තෙමු.

තාක්ෂණයෙන් හා විද්‍යාවෙන් පරිපුන් හෙට දිනක්

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More