iPhone 11, 11 Pro and 11 Pro Max ගැන සින්හලෙන්ම 5/5 (1)


Tweet එකට ආර්ටිකල් දාන්න කල්පනා කරනකොට තමයි මතක් වුනේ මේ ලගදි රිලීස් වුන Iphone  11 ,Iphone 11 Max ,Iphone 11 Max pro එක ගැන.අද අපි මේ අර්ටිකල් එකෙන් කතා කරන්නෙ ඇපල්ලගේ අලුත්ම රිලීස් එක ගැන

කොහොමත් අමුතුවෙන් කියන්න දේකුත් නෑ.ඇපල් කියන්නෙ හැමදාම පරණ රිලීස් වෙච්ච Iphone එකට වඩ අලුත් අප්ඩේට් එකක් එලියට දාද්දී  ඒ අප්ඩේට් එකේ තියන හැම ෆීචර් එකක්ම වගේ ඔනෑම දුරකථන මාදිලියක් පසු කර යෑමට තරම් නවීන මට්ටමටම නිශ්පාදනය කරනු ලබන ආයතනයක් කිව්වොත් මන් නිවැරැදී.ඇපල් දුරකථන මාදිළිය ජනතාව අතර සිග්‍රයෙන් පැතිරයෑමට වූ ප්‍රාධානම හේතුව තමයි එහි කැමරාවේ ඇති ගුනාත්මක භාවය.බොහෝ ඇපල් පාරිභෝගිකයන් එහි Specifications බැලිමේදී කැමරාව පිළිබදව ද විශේෂයෙන් සළකා බලනවා.ඉතින් අපි බලමු මේ වර්ශන් තුනේම Specifications

[table id=18 /]

Please rate this


Like it? Share with your friends!

Tweet.lk

තාක්ෂනය කියන්නේ දිනෙන් දින අලුත් වන දෙයක්. විවිධ පැතිකඩ ඔස්සේ යාවත්කාලින තොරතුරු ඔබට පළමුවෙන් ම සහ ඉතා විස්තරාත්මකව සිංහලෙන්ම ලබා දෙන වෙබ් අඩවියකි.

0 Comments

Your email address will not be published. Required fields are marked *