Job එකක් හොයන්න හොදම වෙබ්සයිට් 04 ක් No ratings yet.


මේ ආර්ටිකල් එකෙන් හැමෝටම කියන්නෙ රස්සාවක් හොයා ගන්න කියාපු ලන්කාවෙ හොදම Job posting වෙබ් අඩවි 4 ගැන.ඉතින් වැඩි කතා ඕන නැති නිසා ,අපි බලමු මොනා ද මේ කියලා

Topjob.lk

Topjob එක ඇවිත් ලන්කාවෙ ඕනම කෙනෙක්ට රස්සවක් හොයාගන්න පුලුවන් වෙබ්සයිය් එකක්.මේ වෙබ් සයිට් එකේ නම් Modern Look එකක් නම් පේන්න නැ.නමුත් මිනිස්සුන්ට ඕනම ජොබ් එකක් පහසුවෙන් හොයාගන්න පුලුවන් විශිෂ්ඨ සේවාවක් සපයන වෙබ්සයිට් එකක්.ඕනම ක්ශේත්‍රයකට ඉන්න අයට රස්සාවක් හොයාගන්න ඕන නම් දැන්ම යන්න Topjob.lk

Jobak.lk

ඉගාවට කතා කරන්න යන්නේ Jobak.lk එක ගැන.Topjob.lk එකේන් පස්සෙ මේකෙ අතර මම දැක්ක ලොකු වෙනස තමයි තමන් ඉන්න ප්‍රදේශය අනුව තමන්ට කැමති රස්සාවක් දැනට තියනව ද නැද්ද කියලා තීරණය කරන්න පුලුවන්.

Jobpal.lk

Jobpal ගැන කතා කරද්දී මෙයාලගේ frond end එක ගොඩක්ම User friendly කියලා කියන්න පුලුවන්.ඒ විතරක් නෙවෙයි තමන්ට අවශ්‍ය රස්සාව පහසුවෙන්ම බලා ගන්න පුලුවන් කමක් තියනවා.මේකෙ තියන තවත් විශේෂත්වයක් තමයි තමන්ගේ ආගම අනුවත් වෙන් කරලා තමන්ට ගැළපෙන රස්සවක් තෝර ගන්න පුලුවන්.

Cv.lk

Cv.lk එකේත් අනිත් වෙබ් අඩවි සමග සන්සන්ධනය කරද්දි ලොකු වෙනසක් දකින්න නැති උනත් මෙයාලගෙ User Friendly ගතියක් නම් පෙනුනේ නෑ.මිනිස්සුන්ට ඕන සර්විස් එක හරියටම් දෙනවනම් යුසර් ෆ්‍රෙන්ඩ්ලී ගතියෙනු ත් වැඩැක් නෑ.

ඉතින් මේ උඩ දාපු හැම වෙබ් අඩවියකම රජඒ සහ රජයේ නොවන වෙනත් රැකියාවන් තියනවා.ඉස්සාරහට තවත් අලුතින් වෙබ් අඩවි පැමිනේවී.එහෙම උනොත් අපි අප්ඩෙට් කරන්නම්.ඔයාටත් මේ වගේ වෙබ් සයිට් එකක් තියනවනම් මෙන්නෙ මේ [email protected] එකට මේල් එකක් දාන්න.අපි මේ ලිපිය අප්ඩේට් කරලා තියාගෙන යන්නම්.

Please rate this


Like it? Share with your friends!

Tweet.lk

තාක්ෂනය කියන්නේ දිනෙන් දින අලුත් වන දෙයක්. විවිධ පැතිකඩ ඔස්සේ යාවත්කාලින තොරතුරු ඔබට පළමුවෙන් ම සහ ඉතා විස්තරාත්මකව සිංහලෙන්ම ලබා දෙන වෙබ් අඩවියකි.

0 Comments

Your email address will not be published. Required fields are marked *