Payhere-Review about Sri Lanka number one payment gateway 4/5 (4)


3
4 shares, 3 points

Payhere-Review about Sri Lanka number one payment gateway-ලන්කාවෙ හුගක් ව්‍යවාසකයන්ට තියන ප්‍රශ්නයක් තමයි තමන්ගේ වෙබ් අඩවියක් හරහා Payment එකක් සිද්ද කරන්නෙ කොහොමද කියලා.ඒක තවත් සරල කරොත් Website එකකට කොහොමද Payment Gateway එකක් සම්බන්ධ කරන්නේ කියලා.මේ ප්‍රශ්නෙට සරළ විසදුමක් ටිකක් දීර්ඝ ලිපියකින් Tweet lk අපි ඔයාලට අරගෙන ආවා

අපි අද Online Payment කියන තැනට ආවට මේ තැනට එන්න කලින් තිබ්බ ඉතිහාඅසය හුගක් වෙනස්.මුලින්ම තිබ්බේ භාන්ඩයට භාන්ඩයක් හුවමාරු කරන යුගය.ඊට පස්සෙ අත්කමට ගිහින් උදව් කරන කාළයක් තිබුනා.ශ්‍රී ලන්කාව තුන් විදෙස් ජාතියකින් අවස්ථා තුනකදි අත්පත් කරගන්නකොට ඔවුන්ගේ සම්ප්‍රදායන්ට ලාන්කිකයන්ට අවනත වීමට සිදු වුනා.ඔවුන් මුදල් නැමති ඒකකයක් හදුනවා දෙනු ලැබුවා.ඒ මගින් යම් කිසි සේවාවකට,භාන්ඩයකට තක්සේරු කළ වටිනාකමක් දීමට ඔවුන් සමත් වුනා.ලාන්කිකයන් ද  එම සන්ස්කෘතිය හිස නමා භාර ගත්තා.කාර්මික විප්ලවයෙන් පසුව බැන්කු යුරෝපයේ ආරම්භ විමත් සමග ඉන් කාඅලයකට පසුව අන්තර්ජාලය කරළියට පැමිනියා.ඉන් පසුව  මැත කාළයේදී විද්‍යුත් මුදල් හෙවත් (Digital Currency )කරලියට පැමිනියාඉනිසුන් ආයතනයකට,වෙළදසැලකට නොගොස් නිශ්පාදනයක් මිළදී ගැනීමට  පෙළබුනා.ඉතින් එහිදී මතු වූ ගැටලුව නම් Online Payment එකක් කිරීමේදී ඒ සදහා සහය දක්වන සේවාවක් සොයා ගැනීමට අපහසු වීමයි.

Payhere Payment Gateway

මේ ප්‍රශ්නෙට විසදුම විදියට අපි ඔයාලට අරන් ආවේ Payhere Payment gateway එක.මේක ලන්කාවේ Bhasha ආයතනයේ තවත් වටිනා විශ්වාසනීය සේවාවක්.ඔයාලද දන්නව ඇතිනේ Bhasha ආයතනය ගැන.එහෙම දන් නැති කෙනෙක් ඉන්නව නම් Bhasha ආයතන ගැනත් කෙටි හැදින්වීනක් කරන්නම්

Bhasha Celebrating 5 million installed for Helakuru

ඔයාල දන්නව ඇතිනේ Helakuru ඇප් එක.ඒ විතරක් නෙවෙයි Hapan වගේ ඇප් අයිතී Bhasha ආයතනයට.Bhasha ආයතනයෙ නිර්මාතෲ වන්නෙ

Mr Dhanika perera

ධනික පෙරේරා (Dhanika Perera) මහතායි.5 Million + දුරකථන සමග රැදුනු Helakuru වැනි ජන්ගම දුරකථන සදහා අත්‍යවශ්‍ය සේවාවක් ලබා දෙන මෙම ආයතනය ගැන තව දුරටත් ඔබ  ප්‍රශ්න නොඅසනු ඇතැයි අප සිතමි.

Install Helakuru for your windows Computer

තවත් Entreprenuer තියන ප්‍රශ්නයක් තමයි Online Service  එකක් පටන් ගනිද්දී  මුල් කාළයේ ලාභ නොලබන ප්‍රතිශතය වැඩි වීම.එවැනි අවස්ථාවල මාසික ගාස්තුවක් ගෙවා ඔබ Payment Gateway එකක් ලබාගත්තොත් මාසය අවසානයේදී ඔබ ලාභ ලැබුව හෝ නොලැබුවා ඔබට  Payment Gateway එක සදහා ගෙවිය යුතු ගාස්තුව අනිවාර්‍යෙන් ගෙවිය යුතු වෙනවා.නමුත් Payhere තුළ අප දකින සුවිශේශී තාවය නම් මාසික ලියාපදින්චි ගාස්තු සහ මාසික ගාස්තු නොමැති වීමයි.ඔබ ලබා දෙන සේවාවක් යම් කෙනෙකු මිළදී ගත් විටදී එයින් 3% ක් වැනි සුළු මුදලක් අය වේ.එම නිසා ඔබට මෙහි කිසි අවදානමක් නොමැතිවනු ඇත

ලියාපදින්චී වීමේදි අනිවාර්‍යෙන් Personal/Bussiness Registration Form එකක් අවශ්‍ය වේ.ඔබට BR එකක් සදා ගැනීමට නම් ඔබ ප්‍රදේශයේ ඇති ප්‍රාදේශිය ලේබම් කාර්‍යාලය හරහා  රු 2500 ක මුදළකට දින 14 කාළයක් ඇතුළත ලබා ගත හැකිය.

ඔබ සාර්ථකව Payhere හී ලියාපදින්චී වූ පසු ඔබට ගැලපෙන Plan එක තෝරාගෙන ඔබගේ වෙබ් අඩවියට Payment gateway එක Intrigate කළ හැක.ඉන් පසුව ඔබගේ වෙබ් අඩවිය හරහ සිදුවන සැම ගනුදෙනුවක්ම ආරක්ශාකාරීව Payhere හරහා සිදු වේ.

ලිපිය වැදගත් නම් Vote කරන්න විතරක් නෙවෙයි ඔබට හිතෙන දේ කමෙන්ට් එකක් විදියට  තියන්නත් අමතක කරන්නත් එපා.



Please rate this


Like it? Share with your friends!

3
4 shares, 3 points
Tweet.lk

තාක්ෂනය කියන්නේ දිනෙන් දින අලුත් වන දෙයක්. විවිධ පැතිකඩ ඔස්සේ යාවත්කාලින තොරතුරු ඔබට පළමුවෙන් ම සහ ඉතා විස්තරාත්මකව සිංහලෙන්ම ලබා දෙන වෙබ් අඩවියකි.

0 Comments

Your email address will not be published. Required fields are marked *