Social Media භාවිතයේ වැදගත්කම් No ratings yet.


1
8 shares, 1 point

ρSocial Media භාවිතයේ වැදගත්කම්

සුබ දවසක් යාලුවනේ.අද මම අලුත් ලිපියකින් ඔයාලට අරගෙන ආවේ අපිට සමාජ ජාලා වෙබ් අඩවි භාවිතා කරලා කරන්න පුලුවන් දේවල් කිහිපයක් ගැන.උදේ ඉදන් රැ නින්දට යනකම් Facebook,Instagram..වගේ සෝශල් මිඩියා භාවිතා කරන නන්ගිලා මල්ලිලාට මේ ලිපිය හුගක් වැදගත් වෙයි.

අනුගාමිකයින්

ඔයාට සිහිනයක් තියනවා වෙන්න පුලුවන්.නමුත් සිහිනෙට යන්න පැහැදිලි අරමුණක් තියෙන්න ඕන. විතරක් නෙවෙයි හමෝටම ගැටලු/ප්රශ්න තියනවා.අර කතාවක් තියනවනේ හෙට සැප විදින්න නම් අද දුක විදින්න ඕන කියලා.මට උනත් ඔයාට උනත් අපේ අරමුණු වලට යන්න හුගක් අයගේ උදව් අවශ් වෙනවා ඉතින් සමාජ ජාලා වෙබ් අඩවි තුල ඔබ මෙන් සිහින ජය ගත් තරු බොහෝ සෙයින් ඉන්නවා.සමහරක් විට ඔබ ඔබේ ක්ශේත්රය තුල දන්නා කෙනෙක් වෙන්න පුලුවන්.ඉතින් ඔයාට පුලුවන් ඔවුන්ගේ උදව් ලබා ගන්න.ඔවුන් සමග දැනුම බෙදා ගන්න පමනක්ම නෙවෙයි ඔවුනොවුන්ගේ අත් දැකීම් ඔබ සමග බෙදාගන්න.

හැකියාව

 

හකියාව කියලා සදහන් කලේ මුලු දවසෙම පොස්ට් දදා /ශෙයාර් කර කර ඉන්න එක නම් නෙවෙයි .හැමෝම එක වගේ නැ.

ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත

යම් තාක් විට ඔබගේ අරමුණට යැමට ඔබට අවශ් මූල්යමය සම්පත් නොමැති වෙනු ඇති.ලන්කාවේ ඉන්න බොහෝ තරු රූපවාහිනි වල රගපෑ අය නෙවෙයි.ඇතැම් අය Facebook/youtube නිසා එක රැයින් මුලු රටම අදුන ගත් විශිශ්ඨ චරිත.ඔබගේ හැකියාව විශිශ්ඨයි නම් ඔබ එක රැයකින් තරුවක් වනු ඇත.

Grow your Audience

 

ඔයා ප්රසිද්ධ පුද්ගලයෙක් නම් එහෙමත් නැත්නම් ඔයාට ප්රසිද්ද වෙන්න වුවමනා නම් සෝශල් මිඩීයා භාවිතා කරන්න පුලුවන්. විතරක් නෙවෙයි යම් කිසි මුදලක් වියදම් කරන්න පුලුවන් නම් ඔබට සිටිනා ෆලෝවර්ස්ලා ප්රමානය  වැඩි කරගන්නත් පුලුවන්. විතරක් නෙමෙයි යම් කිසි වටිනා තේමක් යටතේ මිනිස්සු දැනුවත් කරන්න පුලුවන් නම් ඔයාට ලොකු Audience එකක් ගන්නත් පුලුවන් වෙවි.

 

Promote your business

ඉතාමත් විශාල මුදලක් වියදම් කර ශ්රී ලන්කාවේ ප්රසිද්ධ රූපවාහිනි නාලිකා ලවා වෙළද දැන්වීම් ප්රචාරය කිරීම ඉතාමත් අසීරු කටයුත්තක්.ඒකට ප්රධාන හේතුව තමයි එතරම් විශාල මුදලක් ඔබට ඔබගේ ආයතනය වෙනුවෙන් වියදම් කිරීමට වත්කමක් නොමැතී වීම.නමුත් සමස්තයක් ලෙස ශ්රී ලන්කාවේ වෙසෙන සැම මිනිසුන් 100 දෙනෙකුගෙන් 80 වඩා සමාජ ජාලා භාවිතායට හුරු වි තිබෙනවා.ඉතින් ඉබගේ වියාපාරය සමාජ ජාල ව්ව්බ් අඩවියක් හරහා ප්රචාරය කරන්න පුලුවන්.මේකේ තියන තවත් සුව්ශේශී දේ නම් ඉතාමත් අඩු මුදලකට ඔබගේ වියාපාරය/වෙබ් අඩවිය/ආයතනය/නිශ්පාදන ප්රචාරය කිරීමට ඇති හැකියාව.

 

Promote your product

මේකත් උඩ ලිස්ට් එකටම දාන්න පුලුවන්.නමුත් ඒක ගැනත් පැහැදිලිව විස්තරයක් කරන්න ඕන නිසයි වෙනම ගත්තේ.ඔයා වෙලෙන්දෙක් වෙන්න පුලුවන්.මම උදාහරණයක් විදියට ගන්නම් T shirt Designer කෙනෙක්.මේ T shirt Designer කල්පනා කරනවා රු 1000 වියදම් ෆේස්බුක් වල ඇඩ් එකක් දාලා තමන් ලග තියන ලස්සනම ටී ශර්ට් තොගයක් විකුනන්න.මොහු රුපියල් දහසක් වියදම් කරලා ෆේස්බුක්වල ඇඩ් එකක් දානවා.මේ  වෙලද දැන්වීම මිනිසුන් 5000 ආසන්න ප්රමානයක් දකිනවා.ඉන් මිනිසුන් 25 දෙනෙක් මෙම ටීශර්ට් මිලදී ගන්නවා(1 T shirt=Rs 500 යැයි සිතන්න).ලාභය රු =12 500-1000=11 500.වර්තමානයේ නිශ්පාදන විකිනීමට/හදුන්වාදීමට සමාජ ජාලා තවත් එක් උපකාරයක්

 

Affiliate Marketing

අන්තර්ජාලයෙන් මුදල් හොයනවා කියන්නෙ ශ්රී ලන්කාවට අලුත් දෙයෙක් නෙවෙයි.සමාජ ජාලා භාවිතා කර තවත් වෙබ් අඩවියක භාන්ඩ හදුන්වා දී යම් කිසි සැලකිය යුතු මුදලක් හොයන්න පුලුවන්.

ඉතින් නන්ගියේ මල්ලියේ හුගාක් තව කරුණු තියනවා.කවදාවත් පාලුව මකාගන්න/කෙල්ලෙක් ,කොල්ලෙක් හොයා ගන්න මෙවා භාවිතා කරන්න එපා.මොකද ඩේටා බැදීම් තාවකාලික වෙන්න පුලුවන්.තව හුගාක් කරුණු තියනවා.ඉතින් තව ලිපියකින් හමු වෙනකම් අදට නවතිනවා.

Please rate this


Like it? Share with your friends!

1
8 shares, 1 point
Tweet.lk

තාක්ෂනය කියන්නේ දිනෙන් දින අලුත් වන දෙයක්. විවිධ පැතිකඩ ඔස්සේ යාවත්කාලින තොරතුරු ඔබට පළමුවෙන් ම සහ ඉතා විස්තරාත්මකව සිංහලෙන්ම ලබා දෙන වෙබ් අඩවියකි.

0 Comments

Your email address will not be published. Required fields are marked *